Thursday, September 2, 2010

ව්‍යවස්ථාව

ඔබ සිතනා සැටියට මේ ව්‍යවස්ථාව ගැන කුමක් සිතන්නේද?

Thursday, May 21, 2009

අප මේ ලැබුවෙ සැබැ දිනුමක්ද?



මෙම ප්‍රකාශය කෙදින හො ඔබ අසුවෙද? දුටුවෙද? එසෙනම් එදින සහ අද සලකා බලන්න. මෙම ප්‍රකාශය අදට එතරම් වටිනා කමක් නැත්තෙ අද අපි බෙදා වෙන් වි අවසන් පාට පක්ෂ වලින් ඉතින් අපි සැබැ යුධ දිනුමක් පමනක් හුදෙක්ම ලැබුවෙ. අදත් අප මෙලෙසම මත වල සිටි. ඌ දෙමලා ඌ තම්බියා ඌ රොඩියා කියන සමාජයක් තාමත් තියෙන්නෙ මෙ රටෙ තියෙන්නෙ ඉතින් අපි කොහොමද මෙක සැබැ දිනුමක් කියනනෙ අපි අපෙ මිනිසුන්ගෙ ඔළු ගෙඩි ටික සැදිය යුතුයි මෙය සැබැ දිනුමක් කරගන්නටනම්. එසෙනම් අද අපිට අනගාරික ධර්මපාල තුමා කියපු දෙ නාහපු නිසා මෙ යුද්ධය ඇති වුනානම් දැන් අපිට කිරිමට ඇත්තෙ අතිතය අමතක කර වර්තමානය සමාජ පන්ති භේද නැතිව සියල්ලම ලේ මස් වලින් හැදුන මිනිසුන් කියා සිතන් කටයුතු කිරිම පමනයි එනම් ශ්‍රි ලාංකිකයන් කියන නමින් පමනකි.

Wednesday, May 20, 2009

බ්ලොග් කරලියට කුංච නාද ආගමනය

දුටුවම බ්ලොග් කරලිය
එහි කතුවරුනගෙ පාණ්ඩිත්වය
සිතුනෙමි මටත් බ්ලොගයක් කිරිමට
දැක දැක නොකර ඉන්නා බැරි කමට